මහාචාර්ය S.R.D. රෝසා මහතා ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ මහතා වසර කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා පරමාණුක මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කලේය.ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි.