අද රාත්‍රියේ සිට ඇඳිරි නීතිය පැනවේ.අද රාත්‍රි 08 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.එය හෙට උදෑසන 05වන තෙක් බල පැවැත්වෙනු ඇත.