ad

Breaking News

හිටපු අගමැති මහින්ද අත් අඩංගුවට ගන්න

හිටපු අගමැති මහින්ද අත් අඩංගුවට ගන්න

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් කොළඹදී පැවැත්වේ.

සමාජවාදී තරුණ සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ ගාලුමෝදර පැවැත්වූ අරගලයට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.පසුගිය 09 වෙනදා වූ ගැටුම්කාරී තත්ත්වය මත විශාල දේපල ප්‍රමාණයක් හානි වූ විශාල පිරිසක් තුවාල ලබා කිහිප දෙනකු මරණයට පත්විය.