ad

Breaking News

ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී ඇන්තනි අත්අඩංගුවට

ජැක්සන් ඇන්තනිගේ  දියණිය මාධවී  ඇන්තනි අත්අඩංගුවට 

ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද මීට සුළුමොහොතකට අත්අඩංගුවට ගෙන ඇත.මාධවී ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙතැයි සදහන් වේ.ඔවුන් සියලුදෙනා  අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

එම සාදයට සහභාගි වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමෙන් පසු දැනට නිරෝධායන සඳහා යොමු කර තිබේ.මේ අතර එම සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද තවදුරටත්  වාර්තා වෙයි.