ආණ්ඩුව පිහිටුවීම සදහා ශ්‍රීලනිපයේ සහාය රනිල්ට
ආණ්ඩුව පිහිටුවීම සදහා සහාය දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.එම පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇත.