ad

Breaking News

ජනපති අනුර අද යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.මෙම සංචාරයේ දී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහ තවත් ජනහමු කිහිපයකට එක්වීමට නියමිත බවයි  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ

උතුරේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.