ad

Breaking News

ඇමති දිලුම් තවත් ඇමතිකමක දිවුරුම් දෙයි

 

ඇමති දිලුම් තවත් ඇමතිකමක දිවුරුම් දෙයි 

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ප්‍රජා පොලිස් කටයුතු ඔස්සේ පොලීසිය සහ සමාජය අතර ධනාත්මක සම්බන්ධතාවයක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙස මෙම අමාත්‍යාංශය පිහිටුවා ඇති බව සදහන්.