ad

Breaking News

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට අනුමැතිය

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට අනුමැතිය  

ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන කරයි.