ad

Breaking News

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ලබන වසර මුලදී 03 වන කොවිඩ් රැල්ල ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවනවා.ඒ අනුව තවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමඟ ජිවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.තවද  පෙර අවස්ථාවන් දෙකටම වඩා 03 වන , කොවිඩ් රැල්ල භයානක වන බවයි පර්යේෂකයින් පෙන්වා දෙයි.