ad

Breaking News

නාමල් හා ලිහිණි මව්පිය පදවිය ලබයි


නාමල් හා ලිහිණි මව්පිය පදවිය ලබයි 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා ලිමිනි රාජපක්ෂ මහත්මිය මව්පිය පදවිය ලබා ඇති බව වාර්තා වනවා.ඒ අද උදෑසන ඔවුන්ගේ පවුලට අලුතින් පුතකු ලැබීමත් සමඟයි.මේ වනවිට බිළිඳා සහ ලිමිනි රාජපක්ෂ මහත්මිය නිරෝගිව පසුවන බව වාර්තා වේ.