ad

Breaking News

කොරෝනා මරණය 13යි


මෙරට 13 වන කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වී තිබේ.

හලාවත මහ රෝහලේ කෝවිඩ් බවට හදුනාගත් අයෙක්  මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඩුබායි සිට පසුගිය 02 වනදා මෙරටට පැමිණ ඇති ඔහු නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ හලාවත පිහිටි පෞද්ගලික හෝටලයක නිරෝධායන මධ්‍යස්ථානයකටයි.නිරෝධායනය වෙමින් සිටි එම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අළුයම මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල PRC පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයාට ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.