එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එම නායකත්වය සදහ රවී කරුණානායක, වජිර අබේවර්ධන , දයා ගමගේ සහ අකිල විරාජ් කාරියවසම් යන අයගේ නම් යෝජනා වී ඇති බව තොරතුරු වාර්තාවේ.