ඉන්දීය සුපිරි ගායකයෙකුට කොරෝනා
කොරෝනා වැළඳුණ සුපිරි ඉන්දීය ගායකයාගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයට
නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර ඊයේ රාත්‍රියේ සිට එස්.පී. බාලසූබ්‍රමනියම් මහතාගේ තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට හැරී තිබෙනවා.මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරමත පසුවනවා යැයි එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
එස්.පී. බාලසූබ්‍රමනියම් ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති දක්ෂ ගායකයෙක් ද වනවා.
