ad

Breaking News

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත වී තිබේ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත වී තිබේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වන රොබට් ට්‍රම්ප් අභාවප්‍රාප්ත වී තිබේ. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඔහු තම සොහොයුරා පමණක් නොව හොඳම මිතුරා ද වූ බවයි.රොබට් ට්‍රම්ප් , ට්‍රම්ප් යුවළගේ දරුවන් පස් දෙනාගේ බාලයා විය.