ad

Breaking News

ඥානසාර හිමි දේශපාලනය අත හරිති



ඥානසාර හිමි දේශපාලනය අත  හරිති.
තමන් වහන්සේ ඉදිරියේ පැවැත්වෙන කිසිම මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නැති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්  සඳහන් කරයි.නමුත් සිංහල බෞද්ධ දර්ශනයට  සහ එය තවත් දේශපාලන ව්‍යාපාරයක කටයුතු කරන ඕනෑම අයෙකුට සහය දීමට තමා සුදානම් යයිද උන්වහන්සේ කියා සිටියහ.මෙවර තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණද ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.