ad

Breaking News

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක් - ඒකක 7.8ක ප්‍රබල භුකම්පනයක්


ඒකක 7.8ක ප්‍රබල භුකම්පනයක් : ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සිදුව ඇති බව එරට භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටිනවා.මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.මෙම භූකම්පනයත් සමග අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.