ad

Breaking News

කොරෝනා ආසාදිතයෙකු නිසා පිළියන්දල වෙළද සැල් වසයි


කොරෝනා ආසාදිතයෙකු නිසා පිළියන්දල වෙළද සැල් වසයි

කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබෙන බවට තොරතුරු වාර්තා වේ.ඒවායේ සේවය කළ සේවක පිරිස් නිරෝධායනයට යොමු කර ඇත.පිලියන්දල පදිංචිකරුවෙක් වන හමුදා නිලධාරියෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.