කොරෝනා ආසාදිතයෙකු නිසා පැල්මඩුල්ල Cargills Food City ආයතනය වැසේ පැල්මඩුල්ල Cargills Food City ආයතනයට කොරෝනා ආසාදිතයෙකු පැමිණිම නිසා අද දින එය වසා දැමීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ.