ad

Breaking News

CSN නැවත විකාශනයට අවසර


Carlton Sports Network ( CSN ) රූපවාහිනී නාලිකාවට එරෙහිව ඉකුත් යහපාලන ආණ්ඩුව සමයේ පනවා තිබූ විකාශන තහනමට එරෙහිව අධිකරණයේ දමා තිබූ නඩුවට අනුව විකාශන තහනම අධිකරණයේදී ඉවත් කර ගැනීමට කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් සමාගම අද සමත් වී තිබේ.