ad

Breaking News

ආර්ථිකය හාන්සියි ඩොලරය රුපියල් 199 පනී


ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ වැඩිම අවප්‍රමාණය වීම අද දිනයේ වාර්තා කරයි. අද දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රුපියල් 193.35ක් සහ විකුණුම් මිල 199.25ක් ලෙස සටහන් විය.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මත ඇති වී තිබෙන තත්වය හමුවේ මෙම අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි. 2020 වසරේදී මාර්තු මස අවසානය දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල 4.7% කින් අවප්‍රමාණය වී ඇත.