ad

Breaking News

කොරෝනා අසාදිතයින් 500ය ඉක්මවයි


අද (26) දිනය ඇතුළත මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 45 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇත.ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 505 දක්වා ඉහල ගොස් ඇත. මෙරට කොරෝනා ආසාදිතයන් අවසන් 100ය වාර්තා වීමට ගත වූයේ දින දෙදකට මදක් වැඩි කාලයකි.