හිරු නාලිකාව ඇතුළු ABC මාධ්‍ය ජලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.ඒ අනුව එම මාධ්‍ය ජාලය විසින් රජයට ගෙවීමට ඇති බඳු ආදිය නිසි පරිදි ගෙවා ඇත්දැයි එහිදී පරීක්ෂා කරනු ඇත.
තවද වෙනත් සිදුවීම් ඇත්නම් ඒ සම්බන්ධෙයන්ද පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇතැයිද සදහන්ය.