ad

Breaking News

ජෝන් කීල්ස් ප‍්‍රධානී කෙන් බාලෙන්ද‍්‍ර අවසන් ගමන් යයී..

මෙරට ප‍්‍රධානතම සමාගමන් වන වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු සභාපතිත්වය දැරූ කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 85කි.

කෙන් බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.