ad

Breaking News

පෙබරවාරි 07වනදා රාජ්‍ය ආයතන සියල්ලම ඩිජිටල් කරමින් GovPay යෙදවුම ක්‍රියාත්මක වේ.

පෙබරවාරි 07වනදා රාජ්‍ය ආයතන සියල්ලම ඩිජිටල් කරමින් GovPay යෙදවුම ක්‍රියාත්මක වේ.

මේ අනුව රාජ්‍ය ආයතන සදහා සියළුම ගෙවීම් Online ඔස්සේ සිදුකළ හැකිවනු ඇත.

රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර වන ‘GovPay’ 2025 පෙබරවාරි 7 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරේ.මෙම මුල පිරීම රජයේ ආයතන ගෙවීම් හසුරුවන ආකාරය විධිමත් කර නවීකරණය කරනු ඇති අතර එමඟින් ආරක්ෂිත හා කාර්යක්ෂම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වේ” යනුවෙන් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.