සතොස ආහාර ද‍්‍රව්‍ය මිල පහල දමයි.
වෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාන්‍යයංශයේ උපදෙස් පරිදි, රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීමට තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද දින එනම් 2025.01.30 වන දින සිට ලබා ගත හැක.
