ad

Breaking News

සුදාට පොලිස් ආරක්ශාව


YOUTUBE  ක‍්‍රියාකාරී සුදත්ත තිලකසිරි මහතා හට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.තමන්ට ජීවිත තර්ජන ඇති බවට පොලිසියට ප්‍රකාශ කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකුගේ ආරක්ෂාව ලබා දී තිබේ.