මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ඔහු පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ රාජකාරියට බාධා කිරීම යන වරදවල් හේතුවෙන්.අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
