ad

Breaking News

මහින්දගේ දේහය සංරක්ෂණය කර තැබිය යුතුයි - හිටපු කතානායක අජිත් රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යම් දිනෙක මිය ගිය පසුවද එතුමාගේ දේහය අනාගත පරම්පරාවේ ගෞරවාදරය වෙනුවෙන් සුරක්ෂිත කළ යුතුව ඇතැයි හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසා තිබේ...

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සහ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්වන ලෙස එතුමාට ඉදිරිපත්ව තිබෙන යෝජනාව සම්බන්ධයෙන් කම්පා වෙමින් හිටපු නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසී ය.