ad

Breaking News

ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි...

ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක දර්ශණ හේවාපතිරණ මහතා  ඉල්ලා අස්වී ඇත.ඒ මහතා එම ධුරයට පත් කරන ලද්දේ 2024 වසරේ ඔක්තෝම්බර් මස 4 වැනිදා ය.