ad

Breaking News

මන්ත්‍රීවරුන් 92ක සහාය රනිල්ට


පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර ඇත.ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දීය.