ad

Breaking News

ශ්‍රී ලංකාව ලෝකයේ 2 වෙනියට වැඩිම උද්ධමනය ඇති රට බවට පත්වෙයි

ශ්‍රී ලංකාව ලෝකයේ 2 වෙනියට වැඩිම උද්ධමනය ඇති රට බවට පත්වෙයි.

ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 3 වන ස්ථානයේ සිට 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.