ඉන්ධන පෝලිම්වල ඉන්න එපා - බලශක්ති ඇමැති
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුවන බවත් එම කටයුතු අවසන් වන තෙක් ඉදිරි දින 03 තුල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මහජනතාවට දැනුම් දී සිටිනවා.