ad

Breaking News

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කරන ලද්දේ ගොටාභය හා බැසිල් මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිනායක - අශෝක අබේසිංහ

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කරන ලද්දේ ගොටාභය හා බැසිල් මුදල් වියදම් කරන ලද්දේ නිශ්ශංක සේනාධිනායක - අශෝක අබේසිංහ 

පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා තවදුරටත්  පැවසීය.ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි..