රටේ බලයට පත්වන මීලග රාජපක්ෂවරයා කවුද රෝහිත හෙළි කරයි.
රටේ බලයට පත්වන මීලග රාජපක්ෂවරයා කවුද රෝහිත හෙළි කරයි.
රටේ බලය අල්ලන මීළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.නමුත් තමන් දැන් ඒ ගැන හෙළි නොකරන බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.තවද පසුගිය ජනාධිපතිවරණ පරාජය හා තම පවුලේ තොරතුරු ආදිය ගැනද ඔහු එහිදී අදහස් පල කරයි.
