රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හෙළුවෙන් - චන්දිම වීරක්කොඩි
රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හෙළුවෙන් - චන්දිම වීරක්කොඩි
ආකිමිඩිස් නිරුවතින් පාරේ දිව ගිය මොහොතේ හැසුරුණු ආකාරයට අද රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හැසිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.ඔහු විසින් එම අදහස් දක්වන්නේ තමන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයෙක් යැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් සිදුකරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.