පාස්කු කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට
පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.