රැම්සා තෙත්බිම් අභය භූමිය නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
රැම්සා තෙත්බිම් අභය භූමිය නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට
ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභය භූමියේ බිම් කොටසක් නීති විරෝධි ලෙස එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය පැවසුවේ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඉස්සන් ව්‍යාපාරිකයෙකු අද උදෑසන පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.