මම අද පිළීකා රෝගියෙක් සුසන්තා චන්ද්‍රමාලි
මම අද පිළීකා රෝගියෙක් සුසන්තා චන්ද්‍රමාලි
ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට පිළිකාවක් වැලදී ඇති බව වාර්තා වේ.ඇය මේ බව සනාථ කරමින් ඊයේ (27) වන දින ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසිනි.ඒ සමගම ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහොමයක් ඉක්මන් සුවය ප්‍රර්ථනා කර තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුණේය.
සුසන්තා චන්ද්‍රමාලි තම ෆේස්බුක් ගිණුමේ දමා ඇති සටහන,