කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට උපදෙස් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති හා නාගරික කොමසාරිස්වරයා සහ තවත් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.