කොළඹ 13 පින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙක් සේවා අධ්‍යක්ෂ ජනරාල්
මීට සුළු වේලාවක පෙර කොළඹ 13 පින්තුපිටිය ප්‍රදේශයේ නිවාස නිරෝධායනට ලක්වෙමින් සිටියදී වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියා සමාජය තුළින් හමු රෝගියෙකු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.