ad

Breaking News

ඉන්දිය බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හටත් කොරෝනා


ඉන්දිය බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් හටත් කොරෝනා

ඉන්දිය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.77වන  වියේ පසුවන ඔහුව මේ වනවිට රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය  සදහන් කර ඇත්තේ.තවද සිය ටිවිටර් ගිණුම ඔස්සේ මේ බව සටහනක් තබමින් බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් මේ බව සනාථ කර තිබෙනවා.