ad

Breaking News

Tik Tok ඉන්දියාවේ තහනම් කරයි


ඉන්දියාව Tik Tok තහනම් කරයි...

ඊයේ දිනයේ දී ඉන්දීය රජය විසින් දුරකථන යෙදවුම් (Mobile Apps) 59ක් එරට තුළ භාවිතය තහනම් කර තිබෙනවා.ඒ අතර ජනප්‍රිය යෙදවුමක්  වන Tik Tok සහ  WeChat ද අයත් වනවා.තවද ඉන්දීය රජය පවසන්නේ  මෙම යෙදවුම් චීනයේ නිර්මාණයන් බවත් චීනය අතර පැවැති ගැටුමෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වාර්තාවන්නේ.