අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 28 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මෙම ආසාදිතයන් 28 දෙනාම කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අය අතරින් හමු වී තිබේ.ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 1117 දක්වා ඉහළ යයි.