ad

Breaking News

IOC ඉන්ධන මිල ඉහළ දමයි


ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ලංකා IOC සමාගම රුපියල් 5කින් ඉහල දමා තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රියේ සිට නව මිල දැක්වෙන්නේ 142ක් ලෙසයි.