හම්බන්තොට ඇමතිවරයෙක් මැතිවරණ රැස්වීමක් අමතමින් සිටියදී හදිසියේ අසනීප වෙයි...
හමිබන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනටි අමාත්‍යවරයෙක් තමා ගේ මැතිවරන ප්‍රචාරන කටයුතු වල නිරතව සිටියදි හදිසියේ අසනීප වි තිබෙ.
ඇමතිවරයා පසුගිය (14) දා තංගල්ල හුංගම ප්‍රදේශයේ කුඩා කණ්ඩායම් ජන හමුවක් අමතමින් සිටියදි හදිසි ක්ලාන්ත තත්ත්වයක් ඇති වි තිබෙන අතර පසුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව අමාත්‍යවරයාට සතියක පමන කාලයක් විවෙක ගන්නා ලෙස වෛද්‍යවරු පවසා තිබෙන බව ඇමතිවරයාගේ සමීපතමයෙක් අප වෙත පැවසීය.