ad

Breaking News

අද ඩොලරයට වෙච්චි දේ...

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (07) ශ්‍රී  ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී ඇත.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 294.50 සිට රුපියල් 294.24 දක්වා අඩු වී ඇත.

එමෙන්ම එහි විකුණුම් අනුපාතය රුපියල් 303.17 සිට රුපියල් 302.89 දක්වා ද අඩු වී ඇත.කෙසේ වෙතත් ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වී ඇත