ad

Breaking News

බස්නාහිර හා දකුණ ආරක්ශාව තර කරයි...

අපරාධ වැඩි වශයෙන් සිදුවන පළාත් ලෙස බස්නාහිර හා දකුණු පළාත් හඳුනාගෙන ඇති අතර එම පළාත්වල ආරක්ෂාව තර කර ඇති බව වැඩබලන පොලිස්පති සදහන් කරයි.