ad

Breaking News

IMF - ජනපති හමුවක් අද

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද(01) පෙරවරුවේ පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.

විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමේ දී සමාලෝචන දෙකක් අතර එම මාණ්ඩලික සාකච්ඡා මාලාවේ පළමුවැන්න අද ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

dc4c91537364d6bdc07d107122585ec0