ad

Breaking News

ජනපති පාර්ලිමේන්තුව හදිසියේ විසුරවයිද ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන විරසකය මත මෙම පියවර ගනු ඇති බව සඳහන් තවද , ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අවසන් වීමට පෙරාතුව දෙපාර්ශවයන් අතර ඇතිවී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු බාධාවක් නොවන බවයි.මැතිවරණ දෙකම එකවර සංවිධානය කිරීමට හැකියාව ඇතත් ඡන්ද ප්‍රකාශ කිරීම් දෙකම එක් දිනයක පැවැත්වීම හැකියාවක් නැති බවද කොමිසම කියා සිටියි.