ad

Breaking News

Port City පනත වැඩි ජන්දයෙන් සම්මත වෙයි

Port City පනත වැඩි ජන්දයෙන් සම්මත වෙයි

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 91කින් සම්මත වෙයි.

ඡන්ද 149ක් පනතට පක්ෂව ලැබුණු අතර ඡන්ද 58ක් ඊට විරුද්ධව ලැබුණි.ඒ අනුව වැඩි ජන්ද 89කින් කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වුණා.පනතට විරුද්ධව ජන්දය භාවිතා කළේ සමගි ජන බලවේගය , ජන බලවේගය හා දෙමල ජාතික සංවිධානය පමණි.